Gossips ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක් Posted on September 28, 2018 Author admin Comments Off on ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක් ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි.