ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි.
Related Articles
සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව
Posted on Author admin
විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කොළඹ මට්ටක්කුලියේ පිහිටි සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් සැපයීම පිණිස බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල මෙතෙක් භාවිතයට නොගැනීම සම්බන්ධයෙන්… Read More
භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර
Posted on Author admin
සාමාන්‍ය ජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග… Read More
වියානා ඇළට වැටුණු ටියුෂන් ගුරුවරයා තවමත් අතුරුදන් (ඡායාරූප)
Posted on Author admin
මහියංගනය – මාපාකඩවැව – 17 කණූව අසලදී වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ පුද්ගලයා තවමත් අතුරුදන් වී සිටිනවා. ඔහු සොයා බෝට්ටු 2 ක් යොදා ගෙන ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මෙහෙයුමක් දියත් කර… Read More