නගරාධිපතිවරුන් 171 දෙනෙකු තෝරා ගැනීම සදහා පැවැත්වෙන ඉන්දුනීසියානු ප්‍රාදේශීය සභා මැතිවරණය අද (27) ආරම්භ වුණා.
මැතිවරණ හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ඉන්දුනීසියාව පුරා ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලොව විශාලම මුස්ලිම් රාජ්‍යය වන ඉන්දුනීසියාවේ මෙම මැතිවරණය සදහා ඡන්දදායකයින් මිලියන 160 ක් සුදුසුකම් ලබා සිටිනවා.
