සංචාරක යොවුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය මේ වන විට මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය යොවුන් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
ඒ අනුව ඔවුන් පන්දු වාර 32ක් අවසානයේ කඩුලූ 3ක් බිද වැටී ලකුණු 166ක් ලබා සිටියා.
