කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන කරුණු තුන්වන පාර්ශ්වයක් අතට පත්වීම සහ ඉන්දියානු රෝ බුද්ධි අංශයේ ක්රියාකාරීත්වය පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.
Related Articles
බණ්ඩාරවෙල තේ වත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
බණ්ඩාරවෙල – මල්වත්ත ප්රදේශයේ තේ වත්තක තිබී පිරිමි මළ සිරුරක් ප්රදේශවාසීන් අද(29) සොයා ගෙන තිබෙනවා. ඔහු දින කිහිපයකට පමණ පෙර මියගිය බවට සැක කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ. Read More
වන අලි ප්රහාරයකින් පුද්ගලයෙකු මරුට – සිරුරත් රැගෙන ප්රදේශවාසීන් විරෝධයක (ඡායාරූප)
Posted on Author admin
දිඹුලාගල වෙහෙරගල ප්රදේශයේදී වන අලි ප්රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්රී 7 ට පමණ එල්ල වූ වන අලි ප්රහාරයෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්රතිකාර… Read More
යාපනය මහ නගර සභා පුටුව දෙමළ ජාතික සන්ධානයට
Posted on Author admin
යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ඉමානුවෙල් ආනල්ඩ් තේරීපත් වුණා. ඔහු එම තනතුර සඳහා නිතරගයෙන් තේරීපත් වූයේ නගරාධිපති ධූරය සඳහා අද(26) තරග කිරීමට නියමිතව සිටි ඊ.පී.ඩී.පී. පක්ෂයේ… Read More