අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් පාලන බලය අපේක්ෂා කරන ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය මාර්තු 11 වන දා අදියර 7කින් පැවැත්වීමට අද දින නියම කෙරුණා.
ලෝක් සභාවේ ආසන 543 ක් සඳහා මැතිවරණ මැයි මාසය වනවිට පැවැත්විය යුතු අතර, වත්මන් ලෝක් සභාවේ නිල කාලය ජූනි 3 වනදා අවසන්වීමට නියමිතයි.
Related Articles
මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටී පොළොන්නරුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටී
Posted on Author admin
පොළොන්නරුව – හබරන ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ යුද හමුදා කඳවුර ඉදිරිපිට මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට තිබෙනවා. ඒ අනුව ගිරිතලේ, හිඟුරක්ගොඩ සහ ජයන්තිපුර… Read More
ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී කොදෙව් කණ්ඩායමේ සුපිරි වෙනසක්
Posted on Author admin
ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී කොදෙව් කණ්ඩායමේ සුපිරි වෙනසක්.. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස Floyd Reifer පත් කර තිබෙනවා. ඒ මෙතෙක් පුහුණුකරු ලෙස කටයුතු කළ Richard Pybus වෙනුවටයි…. Read More
ඇමති පාඨලීට හෝමාගමදී විරෝධයක්
Posted on Author admin
හෝමාගම තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ජනතාවගෙන් විරෝධය එල්ල වුණා. හෝමාගම කේන්ද්‍ර කරගනිමින් ඉදිකෙරෙන… Read More