නැගෙනහිර ඉන්දියාවේ තෙලන්ඟනා ප්‍රාන්තයේ චතිස්ගාර් දේශසීමා ආසන්නයේදී පොලිසිය සහ මවාවෝදී කැරලිකරුවන් අතර ඇතිවු ගැටුමකින් කැරලිකරුවන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයින් අතර හරිබුෂාන් නැමැති මාවෝවාදී නායකයාද වන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
Related Articles
ජනාධිපතිවරණයට මුහුණ දීමට බාධාවක් නෑ – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
ජනාධිපතිවරණයට මුහුණ දීමට තමාට කිසිදු නෛතිකමය බාධාවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා ඔහු මේ බව සදහන් කළේ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. Read More
ආණ්ඩුව තෝරන්න ජනතාවට ඉඩ දෙන්න – පොහොට්ටුව
Posted on Author admin
රට ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට ඇති එකම විසඳුම මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩු කරන්නේ කවුරුන්දැයි තීන්දු කිරීමට ජනතාවට ඉඩ ලබා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේනත්තු මන්ත්‍රී… Read More
ෆේස්බුක් හිමිකරු, වරද පිළිගනී
Posted on Author admin
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්රචාරක ව්‍යාපාරයක් මෙහෙය වීමට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මෙවලම් යොදාගෙන ඇතැයි එහි නිර්මාතෘ මාක් සකබර්ග් පවසනවා. වොක්ස් නමැති ප්රවෘත්ති වෙබ්… Read More