Gossips ඉන්දීය පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් මාවෝවාදීන් 12 ක් මරුට Posted on March 2, 2018 Author admin Comments Off on ඉන්දීය පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් මාවෝවාදීන් 12 ක් මරුට නැගෙනහිර ඉන්දියාවේ තෙලන්ඟනා ප්‍රාන්තයේ චතිස්ගාර් දේශසීමා ආසන්නයේදී පොලිසිය සහ මවාවෝදී කැරලිකරුවන් අතර ඇතිවු ගැටුමකින් කැරලිකරුවන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.මියගිය පුද්ගලයින් අතර හරිබුෂාන් නැමැති මාවෝවාදී නායකයාද වන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.