2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වන දා ජායිපූර් හිදී පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.
එහිදී ඉන්දීය ක්‍රීඩකයන් 50 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයන් 20 දෙනෙකු අයි.පී.එල්. කණ්ඩායම්වලට එක් කර ගනු ඇති.
