Gossips

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදිට ජයක්

ඊසාන දිග ඉන්දියාවේ ත්‍රීපුර සහ නාගලන්ත ප්‍රාන්ත මැතිවරණවලින් භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රාදේශීය සහායක පක්ෂ සන්ධාන ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා.
එමෙන්ම, මේඝාලය ප්‍රාන්තයේ කොංග්‍රස් පාලනයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත්වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.
ත්‍රීපුර ප්‍රාන්තය පසුගිය දශක දෙකක කාලය තුළ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනය යටතේ පැවති අතර, භාරතීය ජනතා පක්ෂය එහි නව ප්‍රාදේශීය සහායක පක්ෂය සමඟ නව ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.