Gossips ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට Posted on February 8, 2018 Author admin Comments Off on ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ – රාමේෂ්වරන් සිට පැමිණි ධීවර කණ්ඩායමක් ඊයේ මෙලෙස කච්චතිව් හා තලෙයිමන්නාරම මුහුදු ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.