Sports

ඉන්දීය – ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට

තරග තුනකින් සමන්විත ඉන්දීය – දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 28 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගය ජොහැන්ස්බර්ග්හිදී පැවැත්විණ. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 203 කි. ශිකර් ධවාන් සිය සිව්වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා […]

The post ඉන්දීය – ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.