ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ටූෂා අරෝතේ එරට පොලිස් අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අයි.පී.එල්. තරගාවලිය අතරතුර ඔට්ටු තැබීමේ සිද්ධියකටයි.
දිල්ලි කැපිටල් සහ කිංග්ස් ඉලෙවන්ස් පන්ජාබ් කණ්ඩායම් දෙක අතර පැවති තරඟයකදීයි ඔහු මෙලෙස ඔට්ටු තබා ඇත්තේ.
