Sports

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට..

COLOMBO (News 1st): ඉන්දීය එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායම් අද(28) සවස දිවයිනට පැමිණියේය. අප වාර්තාකරු පැවසුවේ විශේෂ ගුවන් යානයකින් පැමිණි 47 දෙනාට ක්‍රීඩකයින් 32ක් ඇතුළත් බවය. එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ පන්දුවාර 20යි 20 තරග 3කින් සමන්විත තරගාවලිය ලබන මස 13 වැනි කොළඹදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

The post ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.