Gossips

ඉන්දීය කණ්ඩායමේ වැඩකරු කෝලි IPL පිටියේ දණගැස්වූ මාලි කඩුලු 4 ක් අරං වීරයා වූ හැටි මෙන්න

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී තමා නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට ජයග්‍රහණය ගෙන ඒමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූවා…. Read More