ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය මේ වනවිට නාග්පූර් හිදී පැවැත්වෙනවා.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු වාර 48 යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලකුනු 250 ක් ලබාගත් අතර, ජයග්‍රහණය සඳහා හඹා යන ඕස්ට්‍රේලියාව පන්දු වාර 10 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුනු 62 ක් ලබා සිටියා.
Related Articles
ලද්දු රොෂාන් ඇතුළු 4 දෙනාගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Posted on Author admin
ටී – 56 වර්ගයේ උණ්ඩ 3000ක් සමඟ අත්අඩංගුවට ගත් පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන ලද්දු රොෂාන් ඇතුළු සැකකරුවන් 4 දෙනා හෙට දිනය දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය අද… Read More
කැළණි සිසුන් පුරහලට
Posted on Author admin
කැළණි සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමන හේතුවෙන් අද පස්වරුවේ කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හට ගත්තා. එම සිසුන් අද දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ සුබසාධන ගැටලු… Read More
ඉන්දියාවට කඩුලූ 7ක ජයක්
Posted on Author admin
මවුන්ට් මංගනුයි හි පැවති තුන්වන එක්දින තරඟයෙන් නවසීලන්තය පරදවා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය පිළ අද සමත් වුණා. නවසීලන්තය පන්දු වාර 49කදී සියළු ක්‍රීඩකයන් දැවී ලකුණු 243ක් රැස් කළ අතර,… Read More