ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය මේ වනවිට නාග්පූර් හිදී පැවැත්වෙනවා.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු වාර 48 යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලකුනු 250 ක් ලබාගත් අතර, ජයග්‍රහණය සඳහා හඹා යන ඕස්ට්‍රේලියාව පන්දු වාර 10 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුනු 62 ක් ලබා සිටියා.
