Sports

ඉන්දීය ඉතිහාසය රනින් බැබළ වූ සුපිරි ධාවකයා කොරෝනා මාරයාට බිලි වෙයි

COLOMBO (NEWS1ST) : නිදහස් ඉන්දියාවේ පළමු සුපිරි ක්‍රීඩා තරුව ලෙසින් හැඳින්වෙන මිල්කා සිං කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. ”පියාඹන සීක්වරයා” යන අන්වර්ථ නාමයෙන් මුළු මහත් ඉන්දියාව පුරාම ජනාදරයට පත් මිල්කා ජාත්‍යන්තර තරගාවලි රැසකදී ඉන්දීය ධජය ඉහළින්ම ඔසවා තැබූ මළල ක්‍රීඩකයෙකි. පසුගිය මාසයේ දී කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා 91 හැවිරිදි මිල්කා චන්දිගාර්හි රෝහලක […]

The post ඉන්දීය ඉතිහාසය රනින් බැබළ වූ සුපිරි ධාවකයා කොරෝනා මාරයාට බිලි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.