මේ වසරේදී සියයට 7.4ක් ලෙස සටහන් වූ ඉන්දීය ආර්ථික වර්ධනය ලබන වසරේදී 7.8 දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ලොව විශාලතම ආර්ථිකයන් අතර ඉන්දියාව මේ වන විට පසුවන්නේ 6 වන ස්ථානයේයි.
Related Articles
වැඩි කැමැත්ත ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමිකරගැනීම වඩාත් හොඳ විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බව… Read More
දිස්ත්‍රික්ක 4කට වියළි කාලගුණයෙන් පීඩා
Posted on Author admin
අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. මේ අතර, දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වයත් සමඟ විල්පත්තුව… Read More
ජනවරම තහවුරු වූ බව හිටපු අගමැති කියයි
Posted on Author admin
ජනවරම තහවුරු වූ බව හිටපු අගමැති කියයි පාර්ලිමේන්තුවේදී ජනවරම තහවුරු වූ බව හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් පාර්ලිමේන්තු සංකිර්ණයේ අද කැඳවා… Read More