Gossips ඉන්දීය ආර්ථික වර්ධනය ඉහළට Posted on July 13, 2018 Author admin Comments Off on ඉන්දීය ආර්ථික වර්ධනය ඉහළට මේ වසරේදී සියයට 7.4ක් ලෙස සටහන් වූ ඉන්දීය ආර්ථික වර්ධනය ලබන වසරේදී 7.8 දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ලොව විශාලතම ආර්ථිකයන් අතර ඉන්දියාව මේ වන විට පසුවන්නේ 6 වන ස්ථානයේයි.