Gossips

ඉන්දියා – ශ්‍රී ලංකා කාන්තා එක්දින තරගයක් අද

ඉන්දියාව සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද පැවත්වෙනවා.
ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදීයි. දෙරට අතර පැවති පළමු තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 09 කින් ජය ගත්තා.
දෙරට අතර තරඟ 05 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියක්ද මෙම එක්දින තරඟාවලියෙන් පසු පැවැත්වීමට නියමිතයි.