Gossips ඉන්දියාව 164/2 Posted on September 18, 2018 Author admin Comments Off on ඉන්දියාව 164/2 ආසියානු කුසලානයේ ඉන්දියාව සහභාගිවන පළමු තරගය හොංකොං කණ්ඩායම සමඟ මේ වනවිට ඩුබායි හිදී පැවැත්වෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දු වාර 30 යි පන්දු 2 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියා.