Sports

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක්

COLOMBO (News 1st) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉන්දියාව කඩුලු 7 කින් ජය ගත්තේ ය. එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 264 කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 55 කදී බිඳ […]

The post ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.