Gossips

ඉන්දියාව, මන්ත්‍රී ශිවාජිලිංගම් නැවතත් ප්‍රතික්ෂේප කරයි

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ඉන්දියාව නැවතත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ යුද්ධයේ අවසන් සමයේ එරටදී විරෝධතා ව්‍යාපාරවල නිරතවීම හේතුවෙන්.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් ඉන්දීය වීසා අයදුම්කර ඇත්තේ හයිද්‍රාබාද් නගරයේ දෙමළ පළාත් පාලන ආයතන නියෝජිතයින් පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සඳහායි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට වීසා ලබාදීම ඉන්දියාව යළි ප්‍රතික්ෂේප කළ බවයි.