Sports

ඉන්දියාව පළමු ජය ලබයි..

COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 66ක ජයක් හිමිකර ගත්තේ ය. මෙය ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය වීම විශේෂත්වයකි. අබුඩාබිහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 02කට ලකුණු 210ක් රැස් කළ අතර එය මෙවර ලෝක කුසලාන […]

The post ඉන්දියාව පළමු ජය ලබයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.