Gossips ඉන්දියාව පළමුවෙන් පන්දුව අතට ගනී Posted on March 8, 2018 Author admin Comments Off on ඉන්දියාව පළමුවෙන් පන්දුව අතට ගනී නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ බංගලාදේශය අතර තරඟය අද (08) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුව රැකීමට තීරණය කළා.