Sports

ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගනී

COLOMBO (News 1st): ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය. තරගය ජයග්‍රණය සඳහා දෙවන ඉනිමේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 139ක ඉලක්කයක් නවසීලන්තයට හිමිවිය. ඒ අනුව නවසීලන්තය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය. තරගයේ කෙටි ලකුණ පුවරුව මෙසේය.

The post ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.