8 හැවිරිදි දැරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඉන්දියාව පුරා මේ වනවිට විරෝධතා රැල්ලක් හටගෙන තිබෙනවා.
අසීෆා බානෝ නැමති මෙම දැරිය පසුගිය ජනවාරි 17 වනදා ඝාතනය කර තිබුණේ කාශ්මීරයේදියි.
පසුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනුනා.
කෙසේ වෙතත් දැරිය සහ සැකකරු ජන වර්ග දෙකකට අයත්වීම හේතුවෙන් ඊට අදාළව විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.