Gossips

ඉන්දියාවේ වන අලි 7 දෙනෙකු විදුලිසැර වැදී මරුට

ඉන්දියාවේ – ඔඩීෂා ප්‍රාන්තයේදී විදුලි රැහැනක ගැටී වනඅලි 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දුන්නේ සදා වනාන්තරය ආසන්නයේ ගමන් කරමින් සිටි අලි රංචුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.