Sports

ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් නවසීලන්තය අවසන් මහා තරගයට

COLOMBO (News 1st) – නවසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, ඉන්දීය කණ්ඩායම සමග අද අවසන් වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18ක ජයක් ලබා ගනිමිනි. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේදී […]

The post ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් නවසීලන්තය අවසන් මහා තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.