Gossips

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 15ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජග්තල් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කොණ්ඩාගතු සිය ජග්තල් දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථවේ එහි මගීන් 40කට අධික පිරිසක් සිට ඇති බවයි.