Gossips

ඉන්දියාවේ බස් අනතුරකින් පාසල් සිසුන් 26 ක් මරුට

ඉන්දියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.
හිමාචල් ප්‍රදේශ් හිදී බස් රථය ප්‍රපාතයකට අද වැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.