ඉන්දියාවේ – ආන්ද්‍රා ප්‍රදේශයේ ධීවර යාත්‍රාවක් පෙරළී 15 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
ආන්ද්‍රා ප්‍රදේශය හරහා ගලා බසින ගොඩවරී නැමති ගංඟාවේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසකුයි මෙම අනතුරට මුහුණදී ඇත්තේ.
අදාළ ධීවර යාත්‍රාවේ පුද්ගලයින් 25 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකු දිවි ගලවාගෙන තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයින් සොයා ප්‍රාන්ත ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද සඳහන්.
