ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කලබුරානි නගරයේ ඉදිකරමින් පවතින සිමෙන්ති කර්මාන්තශාලාවක දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔවුන් බිහාර් ප්‍රාන්තයේ කම්කරුවන් බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.
