Gossips

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් හත්දෙනෙකු මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ බටහිර බෙංගාලයේ සිට නවදිල්ලිය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපැනීමකට ලක්වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් වැඩි පිරිසක් සිටින බව සඳහන්.