Gossips

ඉන්දියාවේ ජිප් රථ අනතුරකින් 13 ක් මරුට

ඉන්දියාවේ – හිමචාල් ප්‍රදේශයේදී ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ ජිප් රථයේ ගමන් ගත් පවුල් 3 ක සාමාජිකයින් පිරිසක් එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
රියදුරුට ජිප් රථයේ වේගය පාලනය කර ගත නොහැකිවීම නිසා අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන්.