ඉන්දියාවේ ගොවීන් 30,000 ක් මුම්බායි නගරයේ විරෝධතාවක නිරතවනවා.
සිය අස්වනු සඳහා නිසි මිලක් ලබා නොදීම සහ වගාවන් සඳහා රජය පොරොන්දු වූ සහනාධාර ලබානොදීමට එරෙහිවයි මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ.
මීට දින 06කට පෙර ප්‍රාන්ත කිහිපයකින් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමනයි මෙලෙස මුම්බායි නගරයට පැමිණ ඇත්තේ.
Related Articles
උසස් පෙළ දෙවන අදියරේ ඇගයීම් කටයුතු 11 වන දා සිට
Posted on Author admin
උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ලබන 11 වන දා සිට 24 වන දා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24ක් තෝරාගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පාසල්… Read More
දුම්රිය වර්ජනය අවසන්
Posted on Author admin
තම වැටුප් ගැටලූවට අද පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී විසඳුම් ලබාදීම නිසා ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය පාලකරුවන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න ප්‍රකාශ කළා. අද දහවල් වනවිට… Read More
තිදරුපියෙකුගේ මළ සිරුරක් කුඹුරුයායකින් හමුවෙයි
Posted on Author admin
කොළොන්න පොලිස් වසමේ දාපනේ ගරහිංගොඩ කුඹුරුයායක තිබී තිදරුපියෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. එම ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි ඔහු ගම්හේවගේ සරත් යන අය වන අතර ප්‍රදේශවාසීන් ඔහුට රුවන් යනුවෙන්… Read More