Gossips

ඉන්දියාවේ ගොවීන් වීථි බසී

ඉන්දියාවේ ගොවීන් 30,000 ක් මුම්බායි නගරයේ විරෝධතාවක නිරතවනවා.
සිය අස්වනු සඳහා නිසි මිලක් ලබා නොදීම සහ වගාවන් සඳහා රජය පොරොන්දු වූ සහනාධාර ලබානොදීමට එරෙහිවයි මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ.
මීට දින 06කට පෙර ප්‍රාන්ත කිහිපයකින් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමනයි මෙලෙස මුම්බායි නගරයට පැමිණ ඇත්තේ.