ඉන්දියාවේ ඉන්ධන සඳහා පවතින ඉල්ලූම සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මෙම වසරේදී එය සියයට 8 යි දශම 7 කින් ඉහළ ගොස් ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
ඉන්දියාවේ වාර්ෂික ඉන්ධන පරිභෝජනය ටොන් මිලියන 17 යි දශම 9 යි 9 ක්.
ජනගහනය සහ වාහන සංඛ්‍යාවේ ඉහළ යාම මෙලෙස ඉල්ලූම වැඩි වීමට හේතුවී ඇති බව සඳහන්.
