අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් අද අතුරු අයවැයක් ඉදිරිපත් කරනු ලබනවා.
එහිදී විශේෂයෙන් නාගරික මධ්‍යම පන්තිය ඉලක්ක කර ගත් බදු සහන රැසක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන්.
ඉන්දියාවේ මහමැතිවරණ මේ වසරට යෙදී ඇති අතර, අග්‍රාමාත්‍ය මෝදිට ඒ සඳහා ජනතා ආකර්ශනය ලබා ගැනීමේ අවසන් අවස්ථාව මෙය බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
Related Articles
මහනුවරින් පැමිණෙන සියළු දුම්රිය ප්‍රමාදයක්
Posted on Author admin
දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සියලූම දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසනවා. රඹුක්කන සහ කඩිගමුව අතර ප්‍රදේශයේදී පොල්ගහවෙල සිට මහනුවර බලා යන… Read More
අසභ්‍ය චිත්‍රපට අන්තර්ජාලයට දැමූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අත්අඩංගුවට
Posted on Author admin
ඉන්දියාව කළඹමින් අන්තර්ජාලයට එක්වූ නවතම කෙටි චිත්‍රපටයක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. එම චිත්‍රපටය නම් කර ඇත්තේ god sex and truth ලෙසින්. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයට එරෙහිව එරට කාන්තා… Read More
වාර්තාවක් තබමින් හිරු STAR TICKET TO FINALE දෙවන වරම හිමිකරගත් ශම්මි ප්‍රනාන්දුට ප්‍රේක්ෂකාගාරයෙන් නොසිතූ ලෙස ලැබුණු උණුසුම් පිළිගැනීම
Posted on Author admin
ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රයේ දහස් සංඛ්‍යාත තරඟකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට… Read More