Gossips

ඉන්දියාවට කඩුලූ 7ක ජයක්

මවුන්ට් මංගනුයි හි පැවති තුන්වන එක්දින තරඟයෙන් නවසීලන්තය පරදවා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය පිළ අද සමත් වුණා.
නවසීලන්තය පන්දු වාර 49කදී සියළු ක්‍රීඩකයන් දැවී ලකුණු 243ක් රැස් කළ අතර, ඉන්දියාව පන්දු වාර 43කදී කඩුලූ 3ක් දැවී ලකුණු 245ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
මේ අනුව තරඟ 5කින් යුත් එක්දින තරගාවලිය තරගාවලියේ තුනට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී සිටිනවා.