Gossips

ඉන්දියාවට ඔලින්පික් තරග තහනමක්

නවදිල්ලි හීදී පැවැත්වෙන ලෝක වෙඩි තැබීමේ තරග සඳහා පාකිස්ථාන ක්‍රීඩකයින්ට වීසා ලබා නොදීම නිසා ඉන්දියාවට ඔලින්පික් තරග තහනමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.