Sports

ඉන්දියාවට එරෙහි 20/20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

COLOMBO ( News 1st ) – ඉන්දීය කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේ ය. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයෝ 16 දෙනෙක් ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා 20/20 ක්‍රිකට් කණ්ඩායමට මාස 18කට පසුව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව කැඳවා තිබේ. ඕස්ට්‍රේලියා තරග […]

The post ඉන්දියාවට එරෙහි 20/20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.