Sports

ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදී..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් ජය ගැනීමට සමත් විය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 36යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක […]

The post ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.