Sports

ඉන්දියාවට එරෙහිව පකිස්ථානයට විශිෂ්ට ජයක්..

COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි⁣යේ ඉන්දියාව සමග පැවති තරගයෙන් පකිස්ථානයට කඩලු 10ක විශිෂ්ට ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක විරාට් කෝලි පන්දු 49 තුළ හතරේ පහර 5 ක් හා එක් […]

The post ඉන්දියාවට එරෙහිව පකිස්ථානයට විශිෂ්ට ජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.