Gossips ඉන්දියානු නාවික හමුදා නෞකාවක් ත්රිකුණාමල වරායට Posted on April 7, 2019 Author admin Comments Off on ඉන්දියානු නාවික හමුදා නෞකාවක් ත්රිකුණාමල වරායට ඉන්දියානු නාවික හමුදාවට අයත් කෝරා ද්ව් නෞකාව දෙදින සුහද සංචාරයක් සඳහා ත්රිකුණාමල වරායට පැමිණ තිබෙනවා. අද (07) පෙරවරුවේ එම නෞකාව ශ්රී ලංකා නාවික හමුදාව සාම්ප්රදායානුකූලව පිළිගනු ලැබුවා. නාවිකයන් 61 දෙනෙකු ද මෙම නෞකාවෙන් දිවයිනට පැමිණ තිබෙනවා.