ශ්‍රී ලංකාවට දකුණින් වූ ඉන්දියන් සාගර ප්‍රදේශයේ අද අලුයම භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
රික්ටර් මාපාංකයේ ඒකක 5 යි දශම 2 ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනය මැඩගස්කර් දිවයිනට ආසන්න මුහුදේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.