Gossips ඉන්දියන් සාගරයේ භූ කම්පනයක් Posted on September 1, 2018 Author admin Comments Off on ඉන්දියන් සාගරයේ භූ කම්පනයක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉන්දියන් සාගරයේ රික්ටර් මාපාංක 5.5 භූ කම්පනයක් සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම භූ කම්පන තත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.