ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉන්දියන් සාගරයේ රික්ටර් මාපාංක 5.5 භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම භූ කම්පන තත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.
Related Articles
රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ගැන මංගල කියයි
Posted on Author admin
මෙරට රාජ්‍ය නායකයින් විදෙස් රටවලින් පගා ගන්නා තත්ත්වයට පත්වුවහොත් ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික අර්බුද ඇති විය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට… Read More
CCTV කැමරාවේ සටහන් වූ තිහගොඩ අනතුර
Posted on Author admin
මාතර – තිහගොඩ ප්‍රදේශයේදී කහඉර මතින් පාර මාරු වෙමින් සිටි කාන්තාවක් වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස අනතුර ලක්ව ඇත්තේ මාතර තිහගොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්…. Read More
උතුරේ ඇමතිවරුන්ට පළාත් සභාවෙන් චෝදනා
Posted on Author admin
උතුර පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය එම පළාත තුළ විවිධ ගැටලූ ඇති කරන බව පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් පවසනවා. යාපනය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය තුළ… Read More