Sports

ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්

COLOMBO (News 1st) – බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට අද සමත් විය. ඒ, තායිලන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදීයි. එහිදී ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 134 ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 164 ක් ඔසවමින් මෙම ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් විය. එහිදී ඉන්දික දිසානායක […]

The post ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.