Gossips ඉදිරි වැඩපිළිවෙල ගැන හිටපු ඇමති බැසිල්ගෙන් ප්‍රකාශයක් Posted on November 22, 2018 Author admin Comments Off on ඉදිරි වැඩපිළිවෙල ගැන හිටපු ඇමති බැසිල්ගෙන් ප්‍රකාශයක් වර්තමානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවේශමෙන් වැඩ කළ යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ වෘත්තිය සමිති මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට අද එක්වෙමින්.