ජනතා විමුක්ති පෙරමුණට වසර 5 ක කාලයක් සදහා ආණ්ඩු බලය ලබාදෙන ලෙස එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉල්ලීමක් කළා.
වරකාපොල – දොරවක ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පසුගිය කාලසීමාව තුළම අසාර්ථක වී ඇති බවයි.
Related Articles
රාජ්‍ය මූල්‍ය අවභාවිතයට එරෙහිව, බන්දුල නඩු මඟට
Posted on Author admin
රාජ්‍ය මූල්‍ය අවභාවිතයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු අදහස් පළ කිරීමට ජාතික… Read More
මැතිවරණ අපේක්ෂිකාවකට ලිංගික අතවරයක්
Posted on Author admin
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පෙරේදා (02) වැලිකන්ද ප්‍රදේශයේදී මෙය සිදුව ඇති බවටයි අදාළ අපේක්ෂිකාව… Read More
ඝෝෂාකාරී නාද රටා සහිත රථ වාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිට උපදෙස්
Posted on Author admin
ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ඊයේ… Read More