ඉදිරි වසර 03 සඳහා කඩිනම් කෘෂිකර්ම සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නැයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ යෝජනා ඇතුළත් සැලැස්ම අනිද්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිත බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
