අතීතය පිළිබඳව සත්‍ය ප්‍රකාශ කර, ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ඉදිරියට යාමේ අවකාශය උදාකර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ඉදිරි වසර 10 තුළ උතුරේ සියළු ගැටළු විසදෙනු ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
