Gossips ඉදිරි රාජ්‍ය නායකයා ගැන බොදුබල සේනා තීරණයක Posted on September 26, 2018 Author admin Comments Off on ඉදිරි රාජ්‍ය නායකයා ගැන බොදුබල සේනා තීරණයක ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට රාජ්‍ය නායකයා තීරණය කිරීමේ බලය මහා සඟරුවන වෙත පවරාගන්නා බව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.