Gossips ඉදිරි මැතිවරණවලදී මහා සංඝරත්නයට හිමිවිය යුතු තැන ගැන පැහැදිලි කිරීමක් Posted on June 14, 2018 Author admin Comments Off on ඉදිරි මැතිවරණවලදී මහා සංඝරත්නයට හිමිවිය යුතු තැන ගැන පැහැදිලි කිරීමක් ඉදිරි මැතිවරණයකදී කවුරුන් බලයට පැමිණියත් විධානය කිරීමේ බලයක් මහා සංඝරත්නය සහ මහජනතාව සතුව පැවතිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (14) කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.